අපි ගැන ත‍්‍රිරෝද රථ සහ යතුරුපැදි ලීසිං
එල්.බී. ෆිනෑන්සහි පාරිභෝගිකයෙකු වශයෙන්, ඔබට දැන්
මෙම පහසුකම යටතේ ඕනෑම ත‍්‍රිරෝද රථයක් අඩු
සහ තරඟකාරී පොලී අනුපාතයකට වර්තමාන ඛඔඪ අනුපාතය අනුව වටිනාකමින් 25%ක් යටතේ
ලීස් කිරීමේ හැකියාව ඇත. ඔබේ ආපසු ගෙවීමේ කාලය වසර 6ක් දක්වා දීර්ඝ කළ හැකි අතර ආතතියෙන් තොර ක‍්‍රියාවලියක්
අපි ඔබට සහතික කරමු. ඔබේ ජීවිතය පහසු කර
ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ සේවා රාශියක් ඔබේ දොරකඩටම ගෙන එන අතර, අපගේ දීප
ව්‍යාප්ත ජාලය ඔබට පහසු පාරිභෝගික අත්දැකීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ
කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ CDM යන්ත‍්‍රවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකිය.
මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ ස්ථාවර නියෝග ද පිරිනමන්නෙමු.
Why Choose LB Finance?
- Fixed Rates
- Choose from fixed rate options based on the facility structure.
- Affordable Monthly Rental
- Repay through monthly rentals that can be planned around your income.
- New and Registered Options
- Finance brand-new or registered three wheelers based on valuation or invoice value.
- Business-Friendly Facility
- Useful for professionals, businesses and operators who depend on three wheelers.
- Flexible Tenure
- Select a repayment period between 1 and 5 years.
- Structured Documentation
- Clear vehicle and customer documentation requirements support faster processing.
සුදුසුකම්
- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචි වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයින්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- අවම කාල සීමාව මාස 12 කට නොඅඩු විය යුතුය.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.
Documents You'll Need
- Identification proof: NIC, Driving License or Passport.
- Address proof: NIC, utility bill or Grama Sewaka Certificate.
- Income proof: salary slips, bank documents, financial statements or other income proof.
- Guarantor details, where applicable.
- Vehicle documents: supplier invoice, revenue licence, duplicate key, valuation report and certificate of registration.
- Completed application form.
How to Apply in 3 Simple Steps
Visit a Branch
Begin your Three Wheeler Leasing application by visiting an LB Finance branch.
Submit Documents
Provide your identification, income proof, guarantor details and vehicle documents.
Complete Approval & Start Repayment
Once approved, complete documentation and start your monthly rental plan.
Frequently Asked Questions
Yes. Registered three wheelers may be financed up to 60% of the valuation.
Yes. Brand-new three wheelers may be financed up to 40% of the invoice value.
The repayment period starts from a minimum of 1 year and can extend up to 5 years.
No. Only fixed interest rate options are available.
Yes. A vehicle valuation report is listed among the required vehicle documents.
Need help?
Our experts are ready to assist you.