අපි ගැන නිවාස ණය

ඔප්පුවක් සහිත ඇපයක් අප වෙත ලබා දීමෙන් ඔබට  ඕනෑම වලංගු කටයුත්තක් සඳහා නිවාස ණය ලබා ගත හැකිය. ඔබ පිළිගත හැකි මූලික නිවාස අවශ්‍යතාවක්, සුදුසු වටිනාකමකින් යුත් දේපල වටිනාකමක් හෝ දේපල වෙලඳපොලේ ඔබ සතුව කිසියම් වත්කමක් හෝ ගොඩනැගිල්ලක් ඇත්නම් ඔබට මෙම සේවාව සඳහා සුදුසුකම් ලැබිය හැකිය. ඔබට අඩු සහ තරඟකාරී පොලී අනුපාතයක් සහ කෙටි කාලයක් තුළ අනුමැතිය ලබා දෙන මෙම පහසුකම අදම භුක්ති විඳින්න.

නිවාස ණය

Why Choose LB Finance?

  • Property-Backed Financing
    • Use acceptable land or property as security for your loan requirement.
  • Fixed or Variable Rates
    • Loans may be offered on a fixed or variable interest rate basis.
  • Suitable for Individuals and Businesses
    • Individuals, sole proprietors, partnerships and corporates can apply.
  • Clear Property Documentation
    • Relevant title and property documents support a transparent approval process.
  • Credit-Based Pricing
    • Interest rates are determined based on customer credit risk assessment.
  • Protection Cover Options
    • Mortgage protection or loan protection insurance may be applicable.

සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් / විදේශිකයන්
  • ඔබේ නිවස අලූත්වැඩියා කිරීමට, නව නිවසක් තැනීමට, ඔබේ නිවසට තවත් කොටසක් එකතු කිරීමට හෝ ඉඩමක් මිලදී ගැනීමට පහසු ණය
  • අඩුම ගෙවීම් ගාස්තු සහ දීර්ඝතම ගෙවීමේ කාලය
  • විදේශ රැකියා වෘත්තිකයින්ට විදේශ ඉපැයීම් මත ණය ලබාගෙන ඔවුන්ගේ සිහින නිවහන ශ්‍රී ලංකාව තුළ ගොඩනගා ගත හැකිය
  • නීතිමය සහ අනෙකුත් විධිවිධාන ඉටු කිරීමේදී උපරිම සහාය
  • ඉක්මන් සේවය
  • වේගවත් අනුමත කිරීමේ ක‍්‍රියාවලිය

Documents You'll Need

  • Identification proof: NIC, Driving License or Passport.
  • Address proof: NIC, utility bill or Grama Sewaka Certificate.
  • Income proof: salary slips, bank statements, financial statements or other income evidence.
  • Guarantor details: identification proof, address proof and income proof.
  • Property documents: title deed, survey plan and other relevant documents.
  • Mortgage Loan Protection Policy where applicable.
  • Fire insurance policy covering the mortgaged property, where applicable.
  • Completed loan application form and KYC documents.

How to Apply in 3 Simple Steps

1

Apply Online or Visit Branch

Discuss your mortgage loan requirement with LB Finance.

2

Submit Property & Income Documents

Provide identification, income, guarantor and relevant property documents.

3

Complete Valuation & Approval

After assessment and approval, complete documentation and receive the facility.

Frequently Asked Questions

Land or property may be offered as security, provided it complies with the requirements of the relevant local government authority.

Yes. Mortgage Loans may be offered on a fixed or variable interest rate basis.

Relevant property documents such as title deed and survey plan are required.

Mortgage protection or loan protection insurance and fire insurance may be required where applicable.

Yes. A penal interest rate of 3.75% per month applies after a 3-day grace period.