අපි ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්
අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ස්වර්ණමය යුගය ගත
කිරීමට හා විශ්වසනීය ස්ථාවරත්වයක් සහතික කිරීම සඳහා ආදරය හා අගය කිරීමේ සංකේතයක්
ලෙස මෙම ඉතිරි කිරීමේග ගිණුම පිරිනැමේග
අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් දෛනික ශේෂය මත පදනම්ව ඉතුරුම් ගිණුම්
සහ පොලී සඳහා අදාළ වන ස්ථර පොලී අනුපාත සමඟ පැමිණේ. පොලී දෛනික පදනමින් උපචිත වන
අතර සෑම මසකම අවසානයේ ප‍්‍රාග්ධනීකරණය කරනු ලැබේ. ඪෂී් සක‍්‍රීය ඩෙබිට් කාඞ්පත්, ඩෙබිට්
කාඞ්පත් හිමියන් සඳහා ඡුධී ගනුදෙනු,
දේශීයව ඛ්බන්ඡු්හ සක‍්‍රීය ්ඔඵ යන්ත‍්‍ර වලින් සහ ජාත්‍යන්තරව
ඪෂී් සක‍්‍රීය ්ඔඵ යන්ත‍්‍ර වලින් මුදල් ආපසු ගැනීමේ හැකියාව වැනි විශේෂාංග ද මෙම
ගිණුම මගින් සපයයි.
ඕනෑම වේලාවක, ඕනෑම තැනක ඉක්මන් සහ පහසු ගනුදෙනු සඳහා නොමිලේ සපයන ඛඊ ැ-ජදබබැජඑ පහසුකම, නොමිලේ අභ්‍යන්තර ස්ථාවර නියෝග සහ සෘජු හර කිරීම්්, සහ ීඛෂඡු ක්‍ෑත්‍ඔී හුවමාරු පහසුකම් ඔබේ පහසුව සඳහාමයි.
Why Save with LB Finance?
A savings solution for senior customers with daily balance interest, flexible access, and convenient digital transaction facilities
- Interest on Daily Balance
- Earn interest based on your daily balance, with interest capitalized monthly.
- Convenient Debit Card Access
- Use a VISA-enabled debit card for ATM withdrawals and POS transactions.
- Easy Access to Funds
- Withdraw through LankaPay-enabled ATMs locally and VISA-enabled ATMs internationally.
- No Opening or Maintenance Fee
- Open and maintain the account without an opening fee or maintenance fee.
- CBSL-Regulated Deposit Protection
- Deposits are protected up to Rs. 1,100,000 based on the amount deposited.
සුදුසුකම්
ගනුදෙනුකරුවන් විසින් ගිණුමක් විවෘත කිරීම / ගිණුමක් වසා දැමීම / අරමුදල් මාරු කිරීම සීමා කිරීම:
- වයස අවුරුදු (60 )ට අඩු ගිණුම් හිමියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට අවසර නැත.
- සාමාන්‍ය ඉතුරුම් ගිණුම්වල නියමයන් සහ කොන්දේසි ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නොවන අයෙකු සමඟ එ්කාබද්ධ ගිණුම් සඳහා අදාළ වේ.
- ඉතිරිකිරීමේ ගිණුමක් සඳහා අවම ශේෂය රු. (500.00) කි
- ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට හෝ ‘දිරිමග’ ගනුදෙනුකරුවන්ට රුපියල් (100.00) ක අවම ශේෂයක් තිබිය හැක. විවෘත කිරීමේ ගාස්තුවක් හෝ නඩත්තු ගාස්තුවක් අදාළ නොවේ.
- ගිණුම් හිමියන් තැන්පත් කළ මුදල මත පදනම්ව රුපියල් (1,100,000.00) දක්වා උපරිම තැන්පතු රක්ෂණ ආවරණයක් සඳහා සුදුසුකම් ලබයි.
නීතිමය ප‍්‍රතිපාදන
- ගිවිසුම් නීතිය
- මහ බැංකු උපදෙස් සහ චක‍්‍රලේඛ අක‍්‍රිය ගිණුම් සහ අතහැර දැමූ දේපල පිළිබඳ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියා පටිපාටි
- වසරක කාලසීමාවක් සඳහා ගනුදෙනු නොමැති ඉතුරුම් ගිණුම් ක‍්‍රියා විරහිත ගිණුම් ලෙස වර්ග කර ඇත.
- අක‍්‍රිය ගිණුමක් නැවත සක‍්‍රිය කිරීම සඳහා නිසි පරිදි පුරවන ලද අක‍්‍රීය ගිණුම් සක‍්‍රීය කිරීමේ පෝරමය සහ අනන්‍යතා තහවුරු කිරීම අවශ්‍ය වේ.
Documents You'll Need
- Valid National Identity Card or Passport.
- Proof of current residential address.
- Residence visa for foreign applicants.
- Completed account opening forms.
Rates
Sri Lanka Deposit Insurance Scheme (SLDIS) Information: SLDIS's web
For more information, please visit the following link: SLDIS's FAQs
How to Apply in 3 Simple Steps
Apply Online or Visit Branch
Apply online or visit any LB Finance branch for assistance.
Submit Documents
Submit your NIC or Passport, proof of address, and other required documents.
Make Initial Deposit & Start Saving
Deposit Rs. 500 or more and begin earning interest on your savings.
Frequently Asked Questions
The minimum balance requirement is Rs. 500.
Tiered interest rates apply, and interest is calculated on the daily balance. Interest is accrued daily and capitalized at month end.
No. There is no opening fee.
No. There is no maintenance fee.
No. Account holders below 18 years of age are not allowed to open this account.
Need help?
Our experts are ready to assist you.