අපි ගැන නිත්‍ය ඉතිරිකිරීම්

ඔබේ ඉතුරුම් සඳහා පොලී උපයා ගැනීමට අවශ්‍යද? අපගේ ඉතුරුම් ගිණුම් ඔබගේ දෛනික ශේෂය මත පදනම්ව ගණනය කරන ලද පොලී අනුපාත පිරිනමයි. දෛනික පදනමින් උපචිත පොලී ප‍්‍රාග්ධනීකරණය කර සෑම මාසයකම අවසානයේ ඔබට බැර කරනු ලැබේ. මෙම ගිණුම් වලට VISA සක‍්‍රීය ඩෙබිට් කාඞ්පත්, ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා ඡුධී ගනුදෙනු කිරීමේ හැකියාව, දේශීයව LankaPay සක‍්‍රීය ATM යන්ත‍්‍ර වලින් සහ ජාත්‍යන්තරව VISA සක‍්‍රීය ATM යන්ත‍්‍ර වලින් මුදල් ආපසු ගැනීමේ හැකියාව.

අපගේ LB e-connect පහසුකම ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබන අතර  ඕනෑම තැනක සිට  ඕනෑම වේලාවක ඔබගේ බැංකු අවශ්‍යතා සපුරාලීමට ඔබට උපකාර කරයි. සියලූම අභ්‍යන්තර ස්ථාවර නියෝග සහ ඍජු හර කිරීම් නොමිලේ ලබා ගත හැක. SLIPS CEFTS හුවමාරු පහසුකම් ඇති අපගේ a LB CIM Wallet විශේෂාංගය ඩිජිටල් ඉතුරුම් ගිණුමක් ලෙස සේවය කරන අතරම මාර්ගගත ගනුදෙනු සබල කරයි. 

නිත්‍ය  ඉතිරිකිරීම්

Why Save with LB Finance?

A practical savings account with easy minimum balance requirements, debit card access, and digital transaction facilities.

  • Easy Minimum Balance
    • Open a Regular Savings Account with a minimum balance of Rs. 500.
  • Daily Interest Calculation
    • Interest is calculated on your daily balance and capitalized at month end.
  • Debit Card Convenience
    • Access your money with a VISA-enabled debit card for ATM and POS transactions.
  • ATM Access Anywhere
    • Use LankaPay-enabled ATMs locally and VISA-enabled ATMs internationally.
  • Digital Savings Through LB CIM Wallet
    • Use LB CIM Wallet for online transactions while serving as a digital savings account.


සුදුසුකම්

ගනුදෙනුකරුවන් විසින් ගිණුමක් විවෘත කිරීම / ගිණුමක් වසා දැමීම / අරමුදල් මාරු කිරීම සීමා කිරීම:

  • වයස අවුරුදු 18ට අඩු (බාල වයස්කරුවන්) ගිණුම් හිමියන්ට නිත්‍ය ඉතුරුම් ගිණුම් විවෘත කිරීමට අවසර නැත.
  • වලංගු ජාතික හැඳුනුම්පතක්/ ගුවන් ගමන් බලපත්‍ය– නොමැති ශ්‍රී ලාංකිකයන් සුදුසුකම් නොලබයි.
  • ශ්‍රී ලංකාවේ පදිංචි වීසා බලපත‍්‍ර නොමැති විදේශිකයන් සුදුසුකම් නොලබයි.
  • පාරිභෝගිකයාගේ ඉල්ලීම මත පදනම්ව අභිරුචිකරණය කළ හැකි අරමුදල් මාරු කිරීම් සඳහා සමාගම විසින් සීමාවන් සකසා ඇත.
  • ඉතුරුම් ගිණුමක් සඳහා අවම ආරම්භක ශේෂය රු. 500.00 කි
  • ස්ථාවර තැන්පතු ගිණුම් හිමියන්ට හෝ ‘දිරිමග’ ගනුදෙනුකරුවන්ට රුපියල් 100.00 ක අවම ශේෂයකින් විවෘත කළ හැක.
  • LB CIM ගිණුම් ශුන්‍ය ශේෂයකින් වුවද විවෘත කළ හැක. විවෘත කිරීමේ ගාස්තුවක් නොමැත.
  • ඔබේ නඩත්තු ගාස්තු CEFTS  සහ SLIPS ගාස්තු සහ ATM මුදල් ආපසු ගැනීම් සඳහා ගනුදෙනු ගාස්තුවක් වේ.
  • රු. 1,100,000.00 උපරිමයකට යටත්ව තැන්පත් කළ මුදල මත පදනම්වූ තැන්පතු රක්ෂණ ආවරණයක් හිමිවේ.

නීතිමය ප‍්‍රතිපාදන

  • ගිවිසුම් නීතිය අදාළ වේග
  • මහ බැංකුවේ උපදෙස් සහ චක‍්‍රලේඛ අදාළ වේ
  • අක‍්‍රිය ගිණුම් සහ අතහැර දැමූ දේපල පිළිබඳ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියා පටිපාටි අදාළ වේ
  • වසරක කාලසීමාවක් සඳහා ගනුදෙනු නොමැති ඉතුරුම් ගිණුම් ක‍්‍රියා විරහිත ගිණුම් ලෙස වර්ග කර ඇත.
  • අක‍්‍රිය ගිණුමක් නැවත සක‍්‍රිය කිරීම සඳහා නිසි පරිදි පුරවන ලද අක‍්‍රීය ගිණුම් සක‍්‍රීය කිරීමේ පෝරමය සහ අනන්‍යතා තහවුරු කිරීම අවශ්‍ය වේ.

Documents You'll Need

  • Valid National Identity Card or Passport.
  • Proof of current residential address.
  • Residence visa for foreign applicants.
  • Completed account opening forms.
  • Any additional documents requested by LB Finance.

How to Apply in 3 Simple Steps

1

Apply Online or Visit Branch

Apply through LB Finance digital channels or visit any LB Finance branch.

2

Submit Documents

Submit your identification and address verification documents.

3

Make Initial Deposit & Start Saving

Deposit Rs. 500 or open a CIM account with zero balance and begin saving.

Frequently Asked Questions

The minimum opening balance is Rs. 500. CIM accounts can be opened with zero balance.

Interest is accrued daily and capitalized at the end of the month.

No. Account holders below 18 years of age are not allowed to open Regular Savings Accounts.

Yes. ATM withdrawals are available through LankaPay-enabled ATMs locally and VISA-enabled ATMs internationally.

There is no opening fee. CEFTS and SLIPS fees apply, and ATM withdrawals are subject to transaction fees.