අපි ගැන වාහන ණය
ඔබ දැනටමත් ලීසිං පහසුකමක් ලබාගෙන තිබෙන වාහනයක් සඳහා වෙනත් ලීසිං පහසුකමක් අවශ්‍ය යැයි ඔබට හැෙඟනවාද? සාමාන්‍යයෙන්, මෙය කළ නොහැකි වනු ඇත, කෙසේ වෙතත්, එල්.බී. ෆිනෑන්ස් සමඟ, වාහනයේ ඉතිරි වටිනාකම සඳහා වාහන ණය පහසුකමකට යාමට අපි ඔබට විකල්පය ලබා දෙමු. මෙම පහසුකම නව පාරිභෝගිකයින්ට මෙන්ම දැනට සිටින පාරිභෝගිකයින්ටද එකසේ ලබා ගත හැක. මහ බැංකුවේ නීති රීතිවලට අනුකූලව ණය පහසුකම් ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.
Why Choose LB Finance?
- Fixed or Variable Interest
- Choose a rate option based on the approved facility structure.
- Customizable Repayment
- Adjust the repayment period according to your needs.
- Affordable Monthly Rental
- Manage vehicle purchase through structured monthly payments.
- Vehicle-Based Financing
- Finance the purchase by mortgaging the asset with LB Finance.
- Business and Personal Use
- Suitable for professionals, businesses and corporate entities.
- Clear Legal Framework
- Vehicle Loans are governed under the Mortgage Act No. 06 of 1946 as amended.
සුදුසුකම්
- වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් / විදේශිකයන්.
- බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
- ඉල්ලූම් කරන මුදල අදාළ නම් රජයේ බදුවලට යටත් වේ.
- අවම කාල සීමාවක් අදාළ නොවේ.
- වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ.
Documents You'll Need
- Identification proof: NIC, Driving License or Passport.
- Address proof: NIC, utility bill or Grama Sewaka Certificate.
- Income proof: salary slips, bank documents, financial statements or other income proof.
- Guarantor identification and billing/income proof.
- Vehicle documents: supplier invoice, revenue licence and tax receipts, duplicate key, valuation report and certificate of registration.
- Completed application form.
How to Apply in 3 Simple Steps
Apply Online or Visit Branch
Start your Vehicle Loan inquiry with LB Finance.
Submit Documents
Provide the required customer, income, guarantor and vehicle documents.
Finalize Loan & Purchase Vehicle
Once approved, complete documentation and begin your repayment plan.
Frequently Asked Questions
The minimum repayment period is 1 year.
Yes. Vehicle Loans can be obtained under fixed or variable interest rates.
Individuals, sole proprietors, partnerships and corporate customers can apply, subject to eligibility criteria.
Supplier invoice, revenue licence and tax receipts, duplicate key, valuation report and certificate of registration are listed as required documents.
A penal rate of 3.75% p.m. applies after a 3-day grace period.
Need help?
Our experts are ready to assist you.