අපි ගැන වාහන ලීසිං

ඔබේ සිහින වාහනය මිලදී ගැනීමට හෝ ඔබේ ව්‍යාපාරයේ ප‍්‍රවාහන අවශ්‍යතා ඉහළ නැංවීමට අවශ්‍යද? ඔබට දැන් මෙම පහසුකම යටතේ  ඕනෑම වාහනයක් හෝ උපකරණයක් ලීසිං පදනම මත ලබාගත හැක. අපි ඔබට අඩු සහ තරඟකාරී පොලී අනුපාතයක් සහ කෙටි කාල සීමාවකදී අනුමැතිය පිරිනමන්නෙමු. ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ සේවා රාශියක් ඔබේ දොරකඩටම ගෙන එන අතර, අපගේ දීප ව්‍යාප්ත ජාලය ඔබට පහසු පාරිභෝගික අත්දැකීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ ක්‍ෘඵ යන්ත‍්‍රවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකිය. මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ ස්ථාවර නියෝග ද පිරිනමන්නෙමු.

වාහන ලීසිං

testt title

testttt

  • test11
  • test222

සුදුසුකම්

  •  වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්/ විදේශිකයන්.
  •  බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
  • අදාළ මුදල අනුව රජයේ බදුවලට යටත් වේ.
  •  අවම කාල සීමාව මාස 12 කට නොඅඩු විය යුතුය.
  • වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ

Documents You'll Need

  • Identification proof: NIC, Driving License or Passport.
  • Address proof: NIC, utility bill or Grama Sewaka Certificate.
  • Income proof: salary slips, bank documents, financial statements or other income proof.
  • Guarantor details: identification proof, billing proof and income proof.
  • Vehicle documents: supplier invoice, revenue licence and tax receipts, duplicate key, valuation report and certificate of registration.
  • Completed application form.


How to Apply in 3 Simple Steps

1

Apply Online or Visit Branch

Start your leasing inquiry through LB Finance or visit the nearest branch.

2

Submit Documents

Provide identification, income, guarantor and vehicle-related documents.

3

Get Approved & Drive Away

Complete the approval process, sign documentation and begin your repayment plan.

Frequently Asked Questions

Vehicle Leasing can be used for registered or brand-new vehicles, depending on customer requirements and eligibility.

The minimum repayment period is 1 year. The full period can be customized according to the customer requirement.

Individuals, sole proprietors, partnerships and corporate customers can apply, subject to eligibility and documentation.

Yes. The asset can be replaced during the repayment period if both LB Finance and the lessee agree.

A penal rate of 3.75% p.m. applies after a 3-day grace period.