අපි ගැන මුදල් ප්‍රේෂණ

Western Union යනු ලොව පුරා මුදල් හුවමාරු කිරීමේ වේගවත්ම ක්‍රමය වන අතර දැන් ලොව පුරා නියෝජිත ස්ථාන 500,000කට අධික සංඛ්‍යාවකින් රටවල් සහ ප්‍රදේශ 200ට අධික සංඛ්‍යාවකදී මෙම පහසුකම ලබාගත හැක.

  • Western Union මුදල් හුවමාරු සේවාව හරහා ගෝලීය වශයෙන් මුදල් ලබා ගැනීමේ හැකියාව
  • සෑම ගනුදෙනුවක් සඳහාම වටිනා තිළිණ
  • දිවයින පුරා පිහිටි උප නියෝජිතයින් සහ ශාඛා ජාලය   
  • මිත්‍රශීලි පාරිභෝගික සේවාව
  • සෙනසුරාදා ඇතුළු සතියේ දින වල සේවාව ලබා ගැනීමේ පහසුව

කොන්දේසි අදාළ වේ.

මුදල් ප්‍රේෂණ