අපි ගැන පවර් ඩ‍්‍රාෆ්ට්

අපගේ Power Draft පහසුකම මඟින් ඔබගේ වාහනය හෝ නිශ්චල දේපල වැනි වත්කමක් සඳහා මුදල් ලබා ගැනීමට ඔබට ඉඩ සලසයි. ඔබ සෑම මසකම අවසානයේ පොලිය පමණක් ගෙවනු ලබන අතර, කල්පිරෙන අවස්ථාවේදී ප‍්‍රාග්ධන මුදල ගෙවනු ලැබේ. එය වඩාත් පහසු නම් ආපසු ගෙවීමේ කාල රාමුව තුළ ප‍්‍රාග්ධන මුදලින් කොටසක් ගෙවීමටද ඔබට හැකියාව ඇත. වාරයේ කාලසීමාව ඔබගේ පුද්ගලික අවශ්‍යතාවය මත මෙන්ම ඔබගේ ණය ලකුණු මත පදනම්ව තීරණය කරනු ලැබේ.

ඔබේ ජීවිතය පහසු කර ගැනීම සඳහා අපි ඔබට විශේෂාංග සහ සේවාවන් සම්පූර්ණයෙන් ඔබේ දොරකඩටම ගෙන එන අතර, අපගේ දීප ව්‍යාප්ත ජාලය මඟින් ඔබට සුමට පාරිභෝගික අත්දැකීමක් භුක්ති විඳීමට ඉඩ සලසයි. ඉක්මන් සහ කාර්යක්ෂම ආපසු ගෙවීම සඳහා ඔබට අපගේ CDM යන්ත‍්‍රවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකිය. මෙම පහසුකම සමඟින් අපි ඔබට නොමිලේ ස්ථාවර නියෝග ද පිරිනමන්නෙමු.

පවර් ඩ‍්‍රාෆ්ට්

Why Choose LB Finance?

  • Flexible Working Capital
    • Access funds against vehicles for working capital needs.
  • Revolving Capital Use
    • Utilize the remaining capital on a revolving basis.
  • Monthly Interest Payments
    • Pay interest monthly while planning capital settlement at maturity.
  • Partial or Full Repayment
    • Repay capital fully or partially at any time during the tenure.
  • Vehicle-Backed Facility
    • Use eligible vehicle documentation to support the facility.
  • Available for Multiple Customer Types
    • Individuals, sole proprietors, partnerships and corporates can apply.


සුදුසුකම්

  • වලංගු ජාතික හැඳුනුම්පතක්/වලංගු විදේශ ගමන් බලපත‍්‍රයක් ඇති සහ ශ්‍රී ලංකාවේ හෝ විදේශ රටවල පදිංචිව සිටින වයස අවුරුදු 18ට වැඩි ශ්‍රී ලාංකික ජාතිකයන්/විදේශිකයන්.
  • බදු ගිවිසුම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ අවබෝධය ලබා ගත යුතුය.
  • ඉල්ලූම් කරන මුදල අදාළ නම් රජයේ බදුවලට යටත් වේ.
  • අවම කාල සීමාවක් නොමැත.
  • වත්මන් ශ්‍රී ලංකා රජයේ නීති රීති අනුව නීතිමය ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.

Documents You'll Need

  • Identification proof: NIC, Driving License or Passport.
  • Address proof: NIC, utility bill or Grama Sewaka Certificate.
  • Income proof: salary slips, bank documents, financial statements or other income proof.
  • Guarantor details: identification proof, address or billing proof and income proof.
  • Vehicle documents: supplier invoice, revenue licence and tax receipts, duplicate key, valuation report and certificate of registration.
  • Completed application form.

How to Apply in 3 Simple Steps

1

Apply Online or Visit Branch

Start your Power Draft inquiry with LB Finance.

2

Submit Documents

Provide required personal or business, guarantor and vehicle documents.

3

Access Funds & Manage Repayments

Once approved, use the facility and repay interest, capital or both as agreed.

Frequently Asked Questions

Power Draft is a special loan facility against vehicles that can be used as a flexible working capital solution.

Yes. Customers can utilize the remaining capital on a revolving basis.

Customers can pay interest monthly and pay capital at maturity. Capital can also be repaid fully or partially at any time during the tenure.

Yes. Vehicle documents such as revenue licence, valuation report and certificate of registration are required.

A penal rate of 3.75% p.m. applies after a 3-day grace period.