අපි ගැන ප්‍රගති අධ්‍යාපන ණය

'ප්‍රගති' අධ්‍යාපන ණය විශේෂයෙන් නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ උසස් අධ්‍යාපන අරමුණු සඳහා මූල්‍ය ආධාර ලබා ගන්නා සිසුන්ට සහ වෘත්තිකයන්ට උපකාර කිරීම සඳහා ය. දෙමව්පියන් හෝ ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීමට ඔබට අවස්ථාව තිබේ.

ප්‍රගති අධ්‍යාපන ණය

සුදුසුකම්

  • හැඳුනුම්පත - ජාතික හැඳුනුම්පත (NIC)/ රියදුරු බලපත්‍රය (DL) / විදේශ ගමන් බලපත්‍රය (PP)
  • ලිපින සාක්ෂි - ජාතික හැඳුනුම්පත/ උපයෝගිතා බිල්පත/ ග්‍රාම සේවක සහතිකය
  • ආදායම් සාක්ෂි - වැටුප් පත්‍රිකා/ බැංකු ලේඛන/ වෙනත් ආදායම් සනාථ කරන ලියකියවිලි
  • ඇපකරු විස්තර - NIC/DL/PP, බිල්පත් සාක්ෂි/ ආදායම් සාක්ෂි

වෙනත් අවශ්යතා

  • අධ්යාපනික වැඩසටහන් විස්තර
  • ඇපකර විස්තර
  • දේපල විස්තර
  • නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය (ශිෂ්‍ය අයදුම්කරුවන් සඳහා, භාරකරුවෙකු සමඟ ඒකාබද්ධ අයදුම්පත් සකස් කළ යුතුය)